The sign of an Australian Taxation Office shopfront is seen in Canberra, Friday, May 9, 2014. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE
මැයි 22 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න. Published 22 May 2023 11:54am
By Nipuna Dodangoda, Mahnaz Angury, Ciara Hain
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
මැයි 22 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න. HIGHLIGHTS
මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල මතුව තිබෙන අධික ජිවන වියදම් පීඩනය හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් මුදල් ඉපයීමට නව ක්‍රම සොයමින් සිටම. ඕස්ට්‍රේලියාවේ බදු කාලය ළඟා වෙමින් තිබෙන අතර, සෑම පුද්ගලයකුම සිය බදු ගෙවීම සිදු කරන බවට සහතික කිරීම සඳහා ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය නවීන විශ්ලේෂණ මෙවලම් ඉදිරිපත් කොට තිබීම.