එළඹෙන ශීත ඍතුවේදී ඔස්ට්‍රේලියාවේ ගෑස් සැපයුමේ හිඟයක් පිළිබඳ අනතුරු ඇඟවීම්: මාර්තු 17 කාලීන විශේෂාංගය

The liquefied natural gas facility at Curtis Island in north Queensland Source: AAP
ඔස්ට්‍රේලියාවේ දකුණු දිග ප්‍රාන්තවලට එළඹෙන උච්ච ශීත සෘතුවේදී ගෑස් හිඟයක් අත්විඳිය හැකි බවට අනතුරු අඟවා තිබේ. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් මාර්තු 17 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share