එක තරඟයකදී උඩ පන්දුවක් අතෑරියා කියල ක්‍රීඩකයකුට දැඩි ක්‍රියාමාර්ග ගන්න බැහැ, වනිදු කියයි: ක්‍රීඩා විග්‍රහය

Wanindu Hasaranga - Cricketer Credit: Facebook - Wanindu Hasaranga
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share




