ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
තෙල් නැති යුගයකට ආයෙ යන්න බැහැ, මෙහෙම ගියොත් හැමෝටම අනාගතයක් තියෙනවා, ජනපති රනිල් කියයි :මවුබිමෙන් පුවත් ජන 4

Ranil Wickremesinghe - President of Sri Lanka Credit: Facebook - Ranil Wickremesinghe
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




