ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
මේවා බොරු චෝදනා, අපි පාටි දාන්න නෙමෙයි ගියේ නිරීක්ෂණ චාරිකාවක් - ප්‍රේමලාල් ජයසේකර: මවුබිමෙන් පුවත් ජන 12

Premalal Jayasekara - State Minister of Ports and Aviation Credit: Facebook - Premalal Jayasekara
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




