SKIP TO MAIN CONTENT

උතුරු පළාත්සභාවේ ජරමර වල ඇතුලාන්තය සහ ජිනීවාහිදී මානව හිමිකම් චෝදනා වලට සරත් වීරසේකර ඇතුළු පිරිස පිළිතුරු බැඳී අයුරු- අද SBS සිංහල සතියේ ශ්‍රිලාංකිය පුවත් විමසුමෙන් වැඩිදුර තොරතුරු

Gen: Sarath Weeraseka_Global Sri Lankan forum
Gen: Sarath Weeraseka_Global Sri Lankan forum Source: Gen: Sarath Weeraseka_Global Sri Lankan forum

පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත සහ සිදුවීම් වල ඇතුලාන්ත තොරතුරු සමාලෝචනය : අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්... ප්‍රවෘති සහ කාලින සිදුවීම් පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත සහ සිදුවීම් වල ඇතුලාන්ත තොරතුරු සමාලෝචනය : අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්... ප්‍රවෘති සහ කාලින සිදුවීම් පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now