ICC Source: ICCලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණඩායමේ චමරි අතපත්තු ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තාගත ලකුණු 178ක් වාර්තා කිරීම, සිම්බාබ්වේ එක දින තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදානම, ලසිත් මාලිංග ගේ විනය පරීක්ෂණයේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණඩායමේ චමරි අතපත්තු ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තාගත ලකුණු 178ක් වාර්තා කිරීම, සිම්බාබ්වේ එක දින තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදානම, ලසිත් මාලිංග ගේ විනය පරීක්ෂණයේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.