SKIP TO MAIN CONTENT

SBS සිංහල සතියේ ක්‍රීඩා විශේෂාංගය - පැරා ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට දිනේෂ් ප්‍රියන්තගෙන් රිදී පදක්කමක්

Dinesh Priyantha Facebook
Dinesh Priyantha Facebook Source: Dinesh Priyantha Facebook

පැරා ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට දිනේෂ් ප්‍රියන්තගෙන් රිදී පදක්කමක්, නිමාවට පත් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තොරතුරු, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තොරතුරු, කාන්තා ලෝක කුසලානයේ තතු විත්ති සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

පැරා ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට දිනේෂ් ප්‍රියන්තගෙන් රිදී පදක්කමක්, නිමාවට පත් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තොරතුරු, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තොරතුරු, කාන්තා ලෝක කුසලානයේ තතු විත්ති සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now