AAP_PA_Joe_Giddens Source: AAP_PA_Joe_GiddensICC චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තතු විත්ති, චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සහභාගී වූ මාධ්ය හමුවේ විස්තර, ශ්‍රී ලංකා මලල ක්රීඩක ක්‍රිඩිකාවන් තායිලන්ත විවෘත මලල ක්‍රිඩා තරගාවලියේදී දැක වූ දස්කම් සහ තවත් දෙස් විදෙස් ක්‍රිඩා තොරතුරු මෙවර ක්‍රිඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිඩා තොරතුරු සමගින් ක්‍රිඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ICC චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තතු විත්ති, චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සහභාගී වූ මාධ්ය හමුවේ විස්තර, ශ්‍රී ලංකා මලල ක්රීඩක ක්‍රිඩිකාවන් තායිලන්ත විවෘත මලල ක්‍රිඩා තරගාවලියේදී දැක වූ දස්කම් සහ තවත් දෙස් විදෙස් ක්‍රිඩා තොරතුරු මෙවර ක්‍රිඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිඩා තොරතුරු සමගින් ක්‍රිඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.