https://odisha2017.games Source: https://odisha2017.gamesශ්‍රී ලංකා මළල ක්‍රීඩිකා නදීෂා දිල්හානි ඉන්දියාවේදී පැවැත්වෙන ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් හිමි කර ගැනීම, ශ්‍රී ලංකා සිම්බාබ්වේ එක් දින ක්‍රිකට් තරගාවලියේ තොරතුරු, කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය අතර නව වැටුප් ගිවිසුම සම්ම්බන්දයෙන් මතුව ඇති අර්බුධය හේතුවෙන් ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ ක්‍රීඩකයින් දකුණු අප්‍රිකානු සංචාරය වර්ජනය කිරීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකා මළල ක්‍රීඩිකා නදීෂා දිල්හානි ඉන්දියාවේදී පැවැත්වෙන ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් හිමි කර ගැනීම, ශ්‍රී ලංකා සිම්බාබ්වේ එක් දින ක්‍රිකට් තරගාවලියේ තොරතුරු, කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය අතර නව වැටුප් ගිවිසුම සම්ම්බන්දයෙන් මතුව ඇති අර්බුධය හේතුවෙන් ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ ක්‍රීඩකයින් දකුණු අප්‍රිකානු සංචාරය වර්ජනය කිරීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.