: AAP Images/ AP Photo/Kirsty Wigglesworth Source: : AAP Images/ AP Photo/Kirsty Wigglesworthඉන්දියාවට එරෙහිව ICC චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්, මුත්තයියා මුරලිදරන් ICC Hall of Fame සම්මානයෙන් පිදුම් ලබයි, සුසන්තිකා ජයසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා අතර ඇතිව තිබෙන අර්බුධයේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ඉන්දියාවට එරෙහිව ICC චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්, මුත්තයියා මුරලිදරන් ICC Hall of Fame සම්මානයෙන් පිදුම් ලබයි, සුසන්තිකා ජයසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා අතර ඇතිව තිබෙන අර්බුධයේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.