Niluka Facebook Source: Niluka Facebookගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන Sudirman කුසලාන බැඩ්මින්ටන් තරගාවලියේ තුන්වැනි කාණ්ඩයේ රන් පදක්කම ශ්‍රී ලංකාවට, ICC චැම්පියන්ස් කුසලාන තරගාවලිය ආශ්‍රිත තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ශ්‍රී ලංකවේ සිට අප සමග කථා බහට.
ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන Sudirman කුසලාන බැඩ්මින්ටන් තරගාවලියේ තුන්වැනි කාණ්ඩයේ රන් පදක්කම ශ්‍රී ලංකාවට, ICC චැම්පියන්ස් කුසලාන තරගාවලිය ආශ්‍රිත තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ශ්‍රී ලංකවේ සිට අප සමග කථා බහට.