AAP Image/PA/Joe Giddens Source: AAP Image/PA/Joe Giddensලසිත් මාලිංග සහ ශ්‍රී ලංකා ක්‍රීඩා අමත්‍ය වරයා අතර ඇතිව තිබෙන මතභේද කාරී තත්වයේ තොරතුරු, සිම්බාබ්වේ සහ ඉන්දීය කණ්ඩායම් සමග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට්, එක්දින සහ 20-20 තරග සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදානම, අයර්ලන්තයට සහ ඇෆ්ගනිස්ථානයට ටෙස්ට් වරම් හිමිවීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ලසිත් මාලිංග සහ ශ්‍රී ලංකා ක්‍රීඩා අමත්‍ය වරයා අතර ඇතිව තිබෙන මතභේද කාරී තත්වයේ තොරතුරු, සිම්බාබ්වේ සහ ඉන්දීය කණ්ඩායම් සමග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට්, එක්දින සහ 20-20 තරග සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදානම, අයර්ලන්තයට සහ ඇෆ්ගනිස්ථානයට ටෙස්ට් වරම් හිමිවීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.