SKIP TO MAIN CONTENT

SBS සිංහල සතියේ ක්‍රීඩා විශේෂාංගය - ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු එක්දින ලකුණු 2000 පසුකරයි

Chamari Atapattu
Source: ICC

ශ්‍රී ලංකා පකිස්තානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සහ අද දින (ඔක්තෝබර් 13දා ) ආරම්භ වන එක් දින ක්‍රිකට් තරගාවලියේ තතු විත්ති, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු කොදෙව් සංචාරයේදී එක් දින ලකුණු 2000 කඩ ඉම පසු කිරීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා පකිස්තානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සහ අද දින (ඔක්තෝබර් 13දා ) ආරම්භ වන එක් දින ක්‍රිකට් තරගාවලියේ තතු විත්ති, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු කොදෙව් සංචාරයේදී එක් දින ලකුණු 2000 කඩ ඉම පසු කිරීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now