SKIP TO MAIN CONTENT

SBS සිංහල සතියේ ක්‍රීඩා විශේෂාංගය - "ජාත්‍යන්තර වර්ගීකරණයේ ඉහලට යාමට Sudirman කුසලාන බැඩ්මින්ටන් තරගාවලිය ශ්‍රී ලංකාවට හොද අවස්ථාවක්" - නිලුක කරුණාරත්න

site_197_Sinhalese_686213.JPG

ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන Sudirman කුසලාන බැඩ්මින්ටන් තරගාවලිය (මැයි 21 - 28 ) සදහා සහභාගිවන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමේ තොරතුරු, ICC චැම්පියන්ස් කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යයි, ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක වූ දස්කම්, ආසියානු රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්න අප සමග කථා බහට.

Published

Updated

Source: SBS

Skip to podcast episode content

ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන Sudirman කුසලාන බැඩ්මින්ටන් තරගාවලිය (මැයි 21 - 28 ) සදහා සහභාගිවන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමේ තොරතුරු, ICC චැම්පියන්ස් කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යයි, ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක වූ දස්කම්, ආසියානු රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්න අප සමග කථා බහට.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now