මුගාබේ විසින් පන්නා දැමු උප ජනාධිපති මුගාබේ ව පන්නා දමා සිම්බාබ්වේ හි ජනපති තනතුරේ අද දිවුරුම් දෙයි : අද ලොව වටා විදෙස් විත්ති සමාලෝචනයෙන්

AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි...... ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය - සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින් පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese අපගේ වෙබ් අඩවිය www.sbs.com.au/sinhalese
Share




