SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න
"වෙල්ලාලගේ" ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට හොඳ ආයෝජනයක්, වනිදු කියයි : ක්‍රීඩා විග්‍රහය

Wanindu Hasaranga / Dunith Wellalage Credit: AAP
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය'ට සවන්දෙන්න.
Share




