මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
යුක්‍රේනය ගැන කෑ ගසා, අරාබියේ කැඩෙන මානව හිමිකම් ගැන මුනිවත රකින බටහිර රටවලට චෝදනා : 'ලොව වටා' විදෙස් විත්ති

(L-R) Campaigner for Amnesty International in Iran Nassim Papayianni delivers a speech next to Amnesty International France President Jean-Claude Samouiller, Secretary-General of Amnesty International Agnes Callamard, West Africa Senior Researcher for Amnesty International Ousmane Diallo and Regional Director for West and Central Africa in Amnesty International Samira Daoud during the global press conference as Amnesty International launches its annual report on the global state of human rights, at Palais de Chaillot in Paris, France, 27 March 2023 Source: EPA / MOHAMED BADRA/EPA/AAP Image
මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share




