Getty Images Source: Getty Imagesඔස්ට්‍රේලියාවේ වාර්ෂික බදු සැකසීමේ ක්‍රියාවලියේදී බදු ගෙවන්නන් විසින් පොදුවේ සිදු කරන වැරදි සහ ඒවා නිවැරදි කරගන්නේ කෙසේද යන්න පිළිබඳ මෙල්බන් නුවර වෘත්තීය බදු ගණකාධිකාරී, චානක ගුණවර්ධන මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික බදු සැකසීමේ ක්‍රියාවලියේදී බදු ගෙවන්නන් විසින් පොදුවේ සිදු කරන වැරදි සහ ඒවා නිවැරදි කරගන්නේ කෙසේද යන්න පිළිබඳ මෙල්බන් නුවර වෘත්තීය බදු ගණකාධිකාරී, චානක ගුණවර්ධන මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.