SKIP TO MAIN CONTENT

මව්කිරි හරහාත් දරුවන්ට ප්ලාස්ටික් ශරීර ගතවන දිනය වැඩි ඈතක නොවන බවට හෙළිවෙයි

Solutions to plastic pollution_world environment day 2023
Solutions to plastic pollution_world environment day 2023 Credit: Britt Erlanson/Getty Images, Dr.Saumya Wanniarachchi, SBS Sinhala

ප්ලාස්ටික් භාවිතය අවම කරන්නට නතර කරන්නට අපි අදම විසදුම් හෙවිය යුත්තේ ඇයි? දැනගන්න නම් සවන් දෙන්න මේ ගුවන්විදුලි සාකච්ඡාවට ලෝක පරිසර දිනයේ මෙවර තේමාව වන Solutions to plastic pollutions වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලියෙන්.

Published

Updated

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

ප්ලාස්ටික් භාවිතය අවම කරන්නට නතර කරන්නට අපි අදම විසදුම් හෙවිය යුත්තේ ඇයි? දැනගන්න නම් සවන් දෙන්න මේ ගුවන්විදුලි සාකච්ඡාවට ලෝක පරිසර දිනයේ මෙවර තේමාව වන Solutions to plastic pollutions වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලියෙන්.

පරිසරවේදිනියක් වන මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආචාර්ය සෞම්‍යා වන්නිආරච්චි සමගින් SBS සිංහල ගුවන් විදුලිය ඔබට ගෙන එන සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now