ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පළපුරුදු වෘත්තීය ගණකාධිකාරීවරියක වන රූපා වික්‍රමරත්න සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ඉහල පොලී අනුපාත නිසා නිවාස ණය බරින් පීඩාවට පත් ඔබට, බැංකු වලින් ගත හැකි සහන සහ කල හැකි දේ

Rupa Wickramaratne, Experienced, Professional Accountant - QLD Credit: pexels - Monstera / SBS
ඕස්ට්‍රේලියාවේ ඉහල යන පොලී අනුපාත හේතුවෙන් පීඩාවට පත් නිවාස ණය හිමියන්ට බැංකු මගින් ලබාගත හැකි සහන තිබේද සහ ඔවුන් ණය සම්බන්ධයෙන් ගත යුතු තීරණ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Share




