2023 මාර්තු 25 වන දින පැවැත්වෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයෙන් තේරී පත්වන නව ප්‍රාන්ත රජයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකේය ඡන්ද දායකයින් අපේක්ෂා කරන දෑ පිළිබඳ SBS සිංහල සේවය සිදුකළ මත විමසුමට සවන් දෙන්න.
සාකච්චාවට එක් වුනේ:
- කැලුම් ඉනාමලුව - සමාජ ක්‍රියාකාරී
- නදීජා සිල්වා කෝරලගම - මුල් ළමාවිය පිලිබඳ ගුරුවරියක සහ අධ්‍යාපන නායිකා
- ජගත් බණ්ඩාර - සමාජ ක්‍රියාකාරික / ජාත්‍යන්තර වුර්තිය සමිති කටයුතු පිලිබඳ ක්‍රියාකාරී
Share






