Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

"ලිංගික අපරාධ" වලට ඕස්ට්‍රේලියාවේදී නීතිය ක්‍රියාත්මක වන අයුරු SBS සිංහල Settlement Guide වෙතින්

Sexual assault

ඕස්ට්‍රේලියාව තුල ලිංගික හිංසනය අපරාධයක් වශයෙන් සැලකේ. තර්ජනය කිරීමකින්, බලහත්කාරයෙන් හෝ ඔබේ කැමැත්තෙන් තොරව ඔබව ලිංගික ක්‍රියාවකට පොළඹවා ඇත්නම්, එම අපරාධකරු නීතිය හමුවට ගෙන ඒමට ඔබට අවශ්‍ය විය හැක. කෙසේ නමුත් මෙම ක්‍රියාවලිය ඔබට නීතිමය වශයෙන් සහ මානසික වශයෙන් යම් ආකාරයක පීඩනයක් ගෙන දිය හැකි හෙයින් එවැනි නීතිමය ක්‍රියාවලියකදී අපේක්ෂා කළ හැකි දේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

Published

Updated

By Nipuna Dodangoda, Claudianna Blanco

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාව තුල ලිංගික හිංසනය අපරාධයක් වශයෙන් සැලකේ. තර්ජනය කිරීමකින්, බලහත්කාරයෙන් හෝ ඔබේ කැමැත්තෙන් තොරව ඔබව ලිංගික ක්‍රියාවකට පොළඹවා ඇත්නම්, එම අපරාධකරු නීතිය හමුවට ගෙන ඒමට ඔබට අවශ්‍ය විය හැක. කෙසේ නමුත් මෙම ක්‍රියාවලිය ඔබට නීතිමය වශයෙන් සහ මානසික වශයෙන් යම් ආකාරයක පීඩනයක් ගෙන දිය හැකි හෙයින් එවැනි නීතිමය ක්‍රියාවලියකදී අපේක්ෂා කළ හැකි දේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala

______________________________________________________________________________________________

මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now