SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු ආදී වාසීන්ට ව්‍යස්ථාමය පිළිගැනීමක් ලබාදීම වැදගත් වන්නේ ඇයි ?

AAP Image/Lucy Hughes Jones
AAP Image/Lucy Hughes Jones Source: AAP Image/Lucy Hughes Jones

ඕස්ට්‍රේලියානු ආදී වාසීන්ට ව්‍යස්ථාමය පිළිගැනීමක් ලබාදීම පිලිබදව යෝජනාවක් මේ වන ඉදිරිපත්ව ඇති අතර ආදී වාසි නායකයින් ඒ පිළිබද වාර්තාවක් මේ මස 30 වැනිදා අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා වෙත භාර දීමට නියමිතයි. මෙම ක්‍රියාදාමයේ ඇති වැදගත්කම පිලිබදව දශක ගණනාවක් ඕස්ට්‍රේලියාව තුල ආදී වාසි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කල සිඩ්නි නුවර අධිනීතිඥ මෛත්‍රී පනාගොඩ මහතා සමග කල කතා බහක්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානු ආදී වාසීන්ට ව්‍යස්ථාමය පිළිගැනීමක් ලබාදීම පිලිබදව යෝජනාවක් මේ වන ඉදිරිපත්ව ඇති අතර ආදී වාසි නායකයින් ඒ පිළිබද වාර්තාවක් මේ මස 30 වැනිදා අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා වෙත භාර දීමට නියමිතයි. මෙම ක්‍රියාදාමයේ ඇති වැදගත්කම පිලිබදව දශක ගණනාවක් ඕස්ට්‍රේලියාව තුල ආදී වාසි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කල සිඩ්නි නුවර අධිනීතිඥ මෛත්‍රී පනාගොඩ මහතා සමග කල කතා බහක්.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now