පවුලේ සම්බදතා බිඳ වැටුණු විට මෙවන් අපයෝජන සිදු විය හැකියි . ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස පැමිණුන වැඩිහිටියන්ට සාම්ප්‍රදායික හේතු, භාෂා ගැටළු ආදිය නිසා , සමාජයේ තනිවීම හා අපයෝජන වාර්තා කිරීම අඩුයි.
Share
LIVE, FREE and EXCLUSIVE
dept of health Source: dept of health
Published
Updated
By Charitha Adikari
Source: SBS
Share this with family and friends