Negative gearing යනු, ඕස්ට්‍රේලියානු ආයෝජන දේපල හා සම්බන්ධ පොදු යෙදුමකි. ආයෝජන දේපලක් හිමිකර ගැනීමේදී සහ ඒ සමග කටයුතු කිරීමේදී දරන ලද වියදම්, එමගින් ලැබෙන ප්‍රතිලාභ වලට වඩා වැඩි තත්වයක් මෙමගින් සඳහන් වේ. Negative gearing සංකල්පය සම්බන්ධයෙන් තොරතුරු තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්
Share






