SKIP TO MAIN CONTENT

"ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය" ගැනීමේ සිහින පවා බොඳ කල හැකි, "Section 48 Bar" යනු කුමක්ද?

aus_visa_cancel.jpg
Deshani Dinugalage - Immigration Agent / Consultant - Adelaide, SA. Credit: SBS

ඕස්ට්‍රේලියාවේ වීසා කටයුතු වලදී අවධානයක් යොමු කලයුතු සහ ප්‍රවේශම් විය යුතු, "Section 48 Bar" යනු කුමක්ද සහ එය පැනවීම වළක්වා ගන්නේ කෙසේද? යන්න පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ වීසා කටයුතු වලදී අවධානයක් යොමු කලයුතු සහ ප්‍රවේශම් විය යුතු, "Section 48 Bar" යනු කුමක්ද සහ එය පැනවීම වළක්වා ගන්නේ කෙසේද? යන්න පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වන දේශානි දිණුගලගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now