SKIP TO MAIN CONTENT

මේ වනවිටත් අනතුරු ඇඟවීම් නිකුත් කොට ඇති "සරම්ප" වෛරසයෙන් දරුවා ආරක්ෂා කරගැනීමට, දෙමාපියන් දත යුතු දේ

Measles Int.jpg
Doctor giving brave child patient injection in doctor office Credit: Getty Images / Jackyenjoyphotography

ඕස්ට්‍රේලියාවේ මේ වනවිටත් නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත සහ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වලට අනතුරු ඇඟවීම් නිකුත් කොට ඇති "සරම්ප" වෛරසයෙන් දරුවා ආරක්ෂා කරගැනීමට දෙමාපියන් දැන සිටිය යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ මේ වනවිටත් නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත සහ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වලට අනතුරු ඇඟවීම් නිකුත් කොට ඇති "සරම්ප" වෛරසයෙන් දරුවා ආරක්ෂා කරගැනීමට දෙමාපියන් දැන සිටිය යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය, චන්දිම ද අල්විස් වෛද්‍යතුමන් සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now