සාමන්‍යයෙන් ඕස්ට්‍රේලියාව තුල විනෝදය මෙන්ම දැනුම සඳහා කඳු නැගීම සහ කැලෑ තුල සංචාරය කරන Bushwalkers ලෙසින් හඳුන්වන පිරිස සිටී. එමන්ම අතරමං වූ මෙම පිරිස බේරා ගැනීම් කටයුතු දිනපතා සිදු කෙරේ. කෙසේ නමුත් තමන් අතරමං වීමේ ප්‍රවණතාවය අවම කරගැනීම සඳහා වැදගත් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්






