ඕස්ට්‍රේලියාවේ උද්ගතව ඇති නිපුණතා සංක්‍රමණික හිඟය හේතුවෙන් විදේශීය නිපුණතා සහිත සංක්‍රමණිකයින් ඉලක්ක කරමින් ඕස්ට්‍රේලියාවේ Skilled Independent Visa (Subclass 189) වීසා කාණ්ඩයේ සිදු වූ වෙනස්කම් සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති පිළිබඳව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
Share






