මේ වනවිට ලොව විවිධ රටවල පැතිර යන සහ ඕස්ට්‍රේලියාවේත් පැතිරීමේ ඉහල අවදානමක් තිබෙන, XBB.1.5 නව Omicron උප ප්‍රභේදයේ ශීග්‍ර පැතිරීම සහ එහි භයානකත්වය සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය හසන්ත ජාසිනාරච්චි සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
Share






