නුවන් Hat-trick ගද්දි මට මතක් වුනේ "මාලි" අයියව, කුසල් කියයි: ක්‍රීඩා විග්‍රහය

Kusal Mendis - Sri Lankan cricketer / Nuwan Thushara - Sri Lankan cricketer Credit: Facebook - Kusal Mendis / Nuwan Thushara
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share




