SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුළ ඉතා ඉක්මණින් පූර්ණ කාලීන රැකියාවක් ලබා ගැනීමට හැදෑරිය යුතු උපාධි මෙන්න.

School leavers urged to think carefully about university choices
File photo dated 16/07/08 of university graduates, as new research by The Institute of Student Employers (ISE) Source: AAP

ඔස්ට්‍රේලියාවේ පාසල් අධ්‍යාපනය නිමා කරන සිසුන් තමාගේ විශ්ව විද්‍යාල පාඨ මාලාව තෝරා ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි. තමන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කර උපාධිය ලබාගත් විගස ඉතා ඉක්මණින් රැකියා ලබා ගැනීමේ සම්භාවිතාවක් පවතින්නේ කුමන උපාධි පාඨ මාලා හැදෑරීමෙන් ද යන්න මේ සම්බන්ධව සිදුකළ නවතම සමීක්ෂණයකට අනුව ලැබුණු දත්ත පෙන්වා දෙයි.

Published

Updated

By Myles Morgan, Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ පාසල් අධ්‍යාපනය නිමා කරන සිසුන් තමාගේ විශ්ව විද්‍යාල පාඨ මාලාව තෝරා ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි. තමන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කර උපාධිය ලබාගත් විගස ඉතා ඉක්මණින් රැකියා ලබා ගැනීමේ සම්භාවිතාවක් පවතින්නේ කුමන උපාධි පාඨ මාලා හැදෑරීමෙන් ද යන්න මේ සම්බන්ධව සිදුකළ නවතම සමීක්ෂණයකට අනුව ලැබුණු දත්ත පෙන්වා දෙයි.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now