පුටින් 5 වෙනි වරටත් රුසියාවේ ජනපති වෙද්දී, ට්‍රම්ප් ගේ වත්කම් රාජසන්තක වෙන ලකුණු: ලොව වටා

Russia: Putin's election campaign office in Moscow during 2024 election / US Former President Donald Trump Credit: TASS/Sipa USA/AAP Image / EPA
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share




