Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මෙවර, වසරේ ඕස්ට්‍රේලියානුවන් ලෙස පිදුම් ලැබූ සම්මානලාභීන් කවුද? : ජන 26 කාලීන විශේෂාංගය

2023 AUSTRALIAN OF THE YEAR AWARDS

2023'ün Yerel Kahramanı Amar Singh, Başbakan Anthony Albanese, Yılın Avustralyalısı Taryn Brumfitt ve Yılın Kıdemli Avustralyalısı Tom Calma, ödül töreninde birlikte poz verdi. Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ජනවාරි 26 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Published

By Marcus Megalokonomos, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


ජනවාරි 26 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


HIGHLIGHTS

  • සියලුම ඕස්ට්‍රේලියානුවන්ට තමන් ප්‍රජාවට සිදු කල යහපත් කටයුතු සඳහා ගෞරව ලැබීම සහ සැමරීම ඕස්ට්‍රේලියානු දිනයේදී සිදු වීම
  • මෙම දිනය 1788 වසරේදී සිඩ්නි කෝව් වෙත පළමු බ්‍රිතාන්‍ය බලඇණිය ගොඩබැසිම සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පෝර්ට් ජැක්සන් ගවේෂණයෙන් පසු බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා නිලධාරි ආතර් පිලිප් යූනියන් ධජය එසවීම සනිටුහන් කිරීම
  • වර්තමානයේදී ඔස්ට්‍රේලියාව තුල සිදු කරන සැමරුම් ඔස්සේ බහු සංස්කෘතික ප්‍රජාව පිළිබිඹු කරන අතර, ඕස්ට්‍රේලියානු ඉතිහාසය, නිල ප්‍රජා සම්මාන සම්මාන සහ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීම සනිටුහන් කිරීම
  • බදාදා (25) රාත්‍රියේ කැන්බරා හි පැවති උත්සවයේදී මෙම වසරේ ඕස්ට්‍රේලියානු දින සම්මානයේ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now