Reserve Bank of Australia - Source: AAPමේ දිනවල වඩාත් කතාබහට ලක්ව තිබෙන Reserve Bank එකේ cash rate 1.5% ක් දක්වා අඩුවීම නැතහොත් ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ මුදල් අනුපාතය 1.5% දක්වා අවම අගයක් ගැනීම සහ එහි වාසිය ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 4 ලෙසින් සැලකෙන ANZ , NAB, Commonwelth සහ Westpack යන බැංකු විසින් සාමාන්‍ය ජනතාවට ලබා නොදීම පිළිබඳව මෙවර සාකච්චාවෙන් තොරතුරු ගෙනඑයි.... සුපුරුදු ලෙසින් සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, චාර්ය චන්දන හේවගේ මහතායි.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
මේ දිනවල වඩාත් කතාබහට ලක්ව තිබෙන Reserve Bank එකේ cash rate 1.5% ක් දක්වා අඩුවීම නැතහොත් ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ මුදල් අනුපාතය 1.5% දක්වා අවම අගයක් ගැනීම සහ එහි වාසිය ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 4 ලෙසින් සැලකෙන ANZ , NAB, Commonwelth සහ Westpack යන බැංකු විසින් සාමාන්‍ය ජනතාවට ලබා නොදීම පිළිබඳව මෙවර සාකච්චාවෙන් තොරතුරු ගෙනඑයි.... සුපුරුදු ලෙසින් සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, චාර්ය චන්දන හේවගේ මහතායි.