SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවට පැමිණි පසු බොහෝ පිරිසකට, ලංකාවේ නෑදෑ හිතමිතුරන් අමතක වෙන්නේ ඇයි? හේතු මෙන්න

Dr Kosala Amaranayake.jpg
Dr.Kosala Amaranayake - Psychiatrist (VIC) Credit: pexels - Ketut Subiyanto

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් අනතුරුව බොහෝ පිරිසකට ඔවුන්ගේ චර්යාත්මක වෙනස්කම් සහ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වෙනස්කම් සිදු වේ. මෙය පොදු ගැටළුවක් වන අතර, ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් පසුව, එම සංක්‍රමණිකයන්ට පළමුවෙන්ම මුහුණ දීමට සිදුවන මානසික අභියෝග පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් අනතුරුව බොහෝ පිරිසකට ඔවුන්ගේ චර්යාත්මක වෙනස්කම් සහ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වෙනස්කම් සිදු වේ. මෙය පොදු ගැටළුවක් වන අතර, ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් පසුව, එම සංක්‍රමණිකයන්ට පළමුවෙන්ම මුහුණ දීමට සිදුවන මානසික අභියෝග පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටපු කථිකාචාර්ය හා විශේෂඥ මනෝ වෛද්‍ය - රාජකීය ඕස්ට්‍රේලියානු - නවසීලන්ත මනෝ වෛද්‍ය සංගමයේ සාමාජික හා විශේෂඥ මනෝ වෛද්‍ය කෝසල අමරනායක (VIC) සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now