උදෑසන ආහාර වේල මගහැරීම හදවත් රෝග වැනි දරුණු රෝගාබාධ වලට හේතුවන්නේ ඇයි ?

Source: Pixabay
උදෑසන ආහාර වේල මගහැරීම හදවත් රෝග වැනි දරුණු රෝගාබාධ වලට හේතු විය හැකි බව පසුගියදා අධ්‍යන වාර්තාවක් පෙන්වා දී තිබු අතර, උදෑසන ආහාර වේලේ ඇති වැදගත්කම පිලිබදව මෙල්බර්න් නුවර පෝෂණ වේදිනි සුලෝචි සුබසිංහ සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
Share
