වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය හසන්ත ජාසිනාරච්චි සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකටම බලපා තිබෙන මැසි උවදුර, අපේ සෞඛ්‍යයටත් භයානක වෙන්නේ ඇයි?

Dr.Hasantha Jasinarachchi - VIC Credit: Pixabay - Abdou Moussaoui
මෙම වසන්ත සමයේදී ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසක දක්නට ලැබෙන මැසි උවදුරත් සමග, ඇතිව තිබෙන සෞඛ්‍යමය අවදානම සහ එමගින් ආරක්ෂා වීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් අප දැන සිටිය යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Share




