ඔබ ඔස්ට්‍රේලියාවේ වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නම්, අගෝස්තු 2 වෙනිදායින් පස්සේ ඉන්ධන පිරවුම්හලට යනවිට අදට වඩා වැඩි මුදලක් ගෙවන්න සිදුවෙන්න පුළුවන්. එයට හේතුව ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යන එක පමණක්ම නොවෙයි. මේ වනවිට අප ගෙවන ඉන්ධන මිල අඩු මට්ටමක තබාගන්න රජයෙන් ලබාදෙන ලීටරයකට ශත 16ක ඉන්ධන බදු සහනයත් අගෝස්තු 2 වෙනිදා අවසන් වීමට නියමිතයි. ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිලට මොකක්ද වෙන්නේ? මේ ගැන තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
SBS News වෙබ් අඩවියේ පළවූ වාර්තාවක් ඇසුරින් මේ විශේෂාංගය නිෂ්පාදනය කර ඇත.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






