SKIP TO MAIN CONTENT

විශ්ව සාහිත්‍යයේ සිංහල පිය සටහන් : ගුරු ගීතය කෘතියේ දුයිෂෙන් - අල්තිනායි අප්‍රකාශිත ප්‍රේමය නොව, කෘතියේ පශ්චාත් යුධ පසුබිමක ඇති අප්‍රකාශිත දේශපාලනය ගැන කතා කරමු

Chyngyz Aitmatov’s “First Teacher” and the Sinhalese translation of First teacher – “Guru Geethaya”

SBS සිංහල සේවයේ "විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" මාසික සාහිත්‍යමය පිළිසඳර තුලින් මෙවර (නොවැ) සාකච්චාවට ලක් කෙරුනේ සෝවියට් ලේඛක චිංගිස් අයිත්මාතව් විසින් රචිත The First Teacher කෘතිය සහ දැදිගම V රොද්‍රිගු මහතා විසින් සිංහලයට පරිවර්තනය කල 'ගුරු ගීතය' යන කෘති වල සංසන්දනාත්මක විග්‍රහයක් සහ එම කෘතියෙන් පෙන්වා දෙන පශ්චාත් යුධ පසුබිමක ඇති දේශපාලනය පිළිබඳවයි. SBS සිංහල ගුවන් විදුලිය, මෙල්බර්න් වාසී ලේඛිකාවක් වන දිලිනි ඊරියවල සමඟ එක්ව දෙමසකට වරක් ඔබ වෙත ගෙන එන පිළිසඳර ....

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල සේවයේ "විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" මාසික සාහිත්‍යමය පිළිසඳර තුලින් මෙවර (නොවැ) සාකච්චාවට ලක් කෙරුනේ සෝවියට් ලේඛක චිංගිස් අයිත්මාතව් විසින් රචිත The First Teacher කෘතිය සහ දැදිගම V රොද්‍රිගු මහතා විසින් සිංහලයට පරිවර්තනය කල 'ගුරු ගීතය' යන කෘති වල සංසන්දනාත්මක විග්‍රහයක් සහ එම කෘතියෙන් පෙන්වා දෙන පශ්චාත් යුධ පසුබිමක ඇති දේශපාලනය පිළිබඳවයි. SBS සිංහල ගුවන් විදුලිය, මෙල්බර්න් වාසී ලේඛිකාවක් වන දිලිනි ඊරියවල සමඟ එක්ව දෙමසකට වරක් ඔබ වෙත ගෙන එන පිළිසඳර ....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now