SKIP TO MAIN CONTENT

ජනමත විමසුම් පිළිතුරෙන් ආදිවාසීන්ගේ ඉදිරිය අපැහැදිලි නිසා Yes ආධාරකරුවන් කණගාටුවෙන්: ඔක් 16 කාලීන විග්‍රහය

Voice to Parliament - Parliament House and Aboriginal Flag
Australian Parliament House is seen through an Aboriginal flag in Canberra, Tuesday, September 5, 2017. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE

ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් ව්‍යවස්ථාවෙන් පිළිගැනීම සඳහා වූ ජනමත විචාරණයේදී ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය හැර සෙසු සෑම ප්‍රාන්තයක් සහ ටෙරිටරියක්ම "No" වශයෙන් සිය ඡන්දය දීමෙන් ඕස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් ව්‍යවස්ථාමය වෙනසට විරුද්ධ වීම සිදු විය. මේ හේතුවෙන් ස්වදේශික ඕස්ට්‍රේලියානු දේශපාලන උපදේශනයන්හි අනාගතය අපැහැදිලි බව පවසමින් මේ සඳහා වූ Yes ව්‍යාපාරයේ ආධාරකරුවන් ප්‍රතිඵලය ගැන ශෝක වීම දක්නට තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.

Published

Updated

By Nipuna Dodangoda, Sam Dover

Source: SBS

Skip to podcast episode content

ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් ව්‍යවස්ථාවෙන් පිළිගැනීම සඳහා වූ ජනමත විචාරණයේදී ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය හැර සෙසු සෑම ප්‍රාන්තයක් සහ ටෙරිටරියක්ම "No" වශයෙන් සිය ඡන්දය දීමෙන් ඕස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් ව්‍යවස්ථාමය වෙනසට විරුද්ධ වීම සිදු විය. මේ හේතුවෙන් ස්වදේශික ඕස්ට්‍රේලියානු දේශපාලන උපදේශනයන්හි අනාගතය අපැහැදිලි බව පවසමින් මේ සඳහා වූ Yes ව්‍යාපාරයේ ආධාරකරුවන් ප්‍රතිඵලය ගැන ශෝක වීම දක්නට තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now