ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්, ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවෙන් පිළිගැනීම පිළිබඳව සහ මේ සඳහා තිබෙන ජනමත විචාරණය පිලිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික තරුණ ප්‍රජාවේ අදහස් වලට සවන් දෙන්න මෙම අගෝස්තු මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මිනුලී කොඩිතුවක්කු
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෙව්මි චන්ද්‍රසේකර
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දෙනෙත් පෙරේරා
- දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ රන්දිල් ගුණසිංහ
- බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ සාවින්දි විමලරත්න
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download
Share






