Source: Malaka Dewapriyaමාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කල පළමු වෘතාන්තමය චිත්‍රපටය "බහුචිතවාදියා" (The Undicided) පිළිබද විමසා බැලීමක් මෙවර SBS සිංහල මාසික සිනමා විග්‍රහය "නොදුටු සිනමාවෙන්". මාලක දේවප්‍රිය සහ සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ "බහුචිතවාදියා" චිත්‍රපටය පිලිබදව දක්වන අදහස් මෙවර සිනමා විශේෂාංගයෙන්.
මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කල පළමු වෘතාන්තමය චිත්‍රපටය "බහුචිතවාදියා" (The Undicided) පිළිබද විමසා බැලීමක් මෙවර SBS සිංහල මාසික සිනමා විග්‍රහය "නොදුටු සිනමාවෙන්". මාලක දේවප්‍රිය සහ සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ "බහුචිතවාදියා" චිත්‍රපටය පිලිබදව දක්වන අදහස් මෙවර සිනමා විශේෂාංගයෙන්.