SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ විශ්‍රාම දීමනා ලබන අතරතුර රැකියාවක් කල හැකිද ? මෙවර SBS සිංහල Settlement Guide තුලින්

old
Source: getty images

2 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

ඕස්ට්‍රේලියාවේ දැන් දැන් විශ්‍රාම ගැනීමේ වයසෙන් පසුවත් අර්ධ කාලීන රැකියා වල නිරත වීමට ජනයා පෙලබෙනවා.

ඕස්ට්‍රේලියාවේ විශ්‍රාම දීමනා ලැබීමේ වයස අවුරුදු 65 හමාරක්

ඔබේ වත්කම් ප්‍රමාණය අනුව ඔබ රැකියාවක් කලත් විශ්‍රාම ලබා ගැනීමට පුළුවන්

ඔබ සතු නිවස වත්කමක් ලෙස නොගැනෙන අතර තනි පුද්ගලයෙකුට ඩොලර් 253,000ක් දක්වා හා යුවලකට ඩොලර් 380,500 ක වත් කමක් තිබුනද විශ්‍රාම දීමනා සම්පුරණයෙන් ලැබිය හැකියි

නමුත් ඊට වඩා වැඩි වත්කම් ඇති විට ඔබ ලබන විශ්‍රාම දීමනාව සෑම ඩොලරයකටම ශත 50 බැගින් අඩු වේ

vva
Source: getty images

ඒ අනුව ඔබට සති දෙකකට ඩොලර් 168ක් හෝ යුවලකට නම් ඩොලර් 300ක් දක්වා ආදායමක් ලබා සම්පුර්ණ විශ්‍රාම දීමනවම ලබා ගත හැකියි

එසේම ඔබ ලබන ආදායමෙන් සති 2කට පළමු ඩොලර් 250 ගණනයට නොගැනේ 

නමුත් ඔබ Uber වැනි සුළු රකියා කිරීම තුලින් Superannuation  නොලැබීම පිළිබඳවද වැඩිහිටි සේවකයින් අවධානය යොමු කල යුතුයි 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now