මේ සති අන්තයේදී ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත හා ටෙරිටරි වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 ත් 33 ත් අතර වන බව ඔස්ට්‍රේලියානු කාළගුණ කාර්යාංශය පවසයි.
හිරු එළිය සහිත දිනයකදී ඔබ නිවසින් පිටතට යන විට හෝ රිය ධාවනය කරන විට ඔබේ ඇස් පිළිබඳ වඩාත් ප්‍රවේශම් වන්න.
මන්ද, අහිතකර UV කිරණ ඔබේ ඇස් වලට අහිතකර ලෙස බලපෑ හැකි බැවිනි.
බොහෝ දෙනෙකු අව් රශ්මිය ඇති දිනවල අව් කණ්නාඩි පැලදීමට උනන්දු වෙයි.
නමුත් තමන්ගේ ඇස් වලට හිතකර සහ අහිතකර කිරණ වලින් ඇස් ආරක්ෂා කරන අව් කණ්නාඩියක් තෝරා ගැනීමට ඔබට හැකියාවක් තිබෙනවාද?
SBS සිංහල ගෙන එන මෙම වීඩියෝව ඒ සඳහා ඔබට අත්වැලක් සපයනු ඇත.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

