SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ මෙවර Bravery Award සම්මාන ලාභීන් අතරට මෙල්බන් නුවරින් ලාංකික පසුබිමක් ඇති අයෙකුත්..

Sohan
Source: SBS

1 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Skip to article content

ඕස්ට්‍රේලියාවේ වාර්ෂිකව ලබා දෙන Bravery award හෙවත් නිර්භීත භාවය වෙනුවෙන් ලබාදෙන සම්මානයේ "අනතුරුදායක අවස්තාවක සිදුකල නිර්භීත ක්‍රියාව" වෙනුවෙන් ලබා දෙන සම්මානය මෙල්බර්න් වාසී ශ්‍රී ලංකිකයෙකුට හිමිව තිබේ. ඒ මෙල්බන් නුවර සොහාන් සේනානායක මහතායි.

ඔහු වසර 2013දී මෙල්බන් නුවර රිච්මන්ඩ් (Richmond) දුම්රිය ස්තානයෙදී රේල් පිලි මතට වැටුණු කාන්තාවක් බේරා ගැනීම උදෙසා තම දිවි නොතකා සිදුකල වීර ක්‍රියාව හේතුවෙන් ඔහු මෙම සම්මානයට පත්‍ර වී තිබේ.

 

සම්මානය ලබාගැනීමෙන් අනතුරුව SBS මාධ්‍යට අදහස් පලකොට සිටි සොහාන් පැවසුයේ , තම ක්‍රියාව රිච්මන්ඩ් දුම්රිය ස්ථානයේ ඇති CCTV කැමරා වල සටහන් වී තිබුනු නිසා , තමන් මෙම සම්මානයට නිර්දේශ වුවද දිනපතා තව බොහෝ පිරිස් අනුන් වෙනුවෙන් මෙලෙස තම දිවි නොතකා සිදුකරන නිර්භීත ක්‍රියා ඕනෑතරම් තිබිය හැකි බවයි.

 

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now