SKIP TO MAIN CONTENT

ලෝකයේ රිය ධාවනයට භයානකම රටවල් 7 ක්. (SBS සිංහල/වීඩියෝ)

The countries with the worst drivers
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

රිය ධාවනය සඳහා ලෝකයේම පිළිගත් යම් මාර්ග නීති පද්ධතියක් තිබේ.

එම නීති වලින් රියදුරන් සහ පදිකයින් යන දෙපිරිසම ආරක්ෂාවේ.

නමුත් නීති නොතකා උමතුවෙන් මෙන් රිය ධාවනය කරන රියදුරන් සිටින රටවල ද මෙලොව නැතුවාම නොවෙයි.

එවැනි රටවල 7 ක් පිළිබඳ පහත වීඩියෝවෙන් තොරතුරු ගෙන එයි.

The countries with the worst drivers
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now