SKIP TO MAIN CONTENT

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මැරතන් පදක්කම ලංකාවටද? (SBS සිංහල/ වීඩියෝ)

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලාංකේය පදක්කම් බලාපොරොත්තු සමග විශේෂ සංවාද මාලාවක් SBS සිංහල අද පටන් ඔබ වෙතට ගෙන එයි.

Commonwealth Games 2018
Source: SBS

1 min read

Published

Updated

By Sanjaya Dissanayake, Madhura Seneviratne


Skip to article content

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලාංකේය පදක්කම් බලාපොරොත්තු සමග විශේෂ සංවාද මාලාවක් SBS සිංහල අද පටන් ඔබ වෙතට ගෙන එයි.

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා මැරතන් ශූරිය හිරුණි විජේරත්න මෙවර සංවාදයට සහභාගී වෙති.

හිරුණි විජේරත්න ඇමෙරිකාවේ පදිංචිව සිටින නමුත් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඇය මැරතන් ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදියි.

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ සභාපති සහ හිරුණි SBS සිංහල වෙත අදහස් දැක්වූ අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න.....

තවත් ශ්‍රී ලංකා පදකක්ම් බලාපොරොත්තුවක් සහිත වීඩියෝවක් ළඟදීම.....

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now