SKIP TO MAIN CONTENT

ශ්‍රී.ල.නි.ප.ය රනිල් ට එරෙහි විශ්වාස භංගය ජයග්‍රහණය කරවීමට සහයෝගය දෙන ලකුණු

Sri Lanka Freedom Party
Sri Lanka Freedom Party

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අගමැති රනිල් ට එරෙහි විශ්වාස භංගය ජයග්‍රහණය කරවීම සඳහා සහයෝගය ලබාදීමට එකඟතාව පලකොට ඇතිබව වාර්ථාවේ. මීට පෙර චන්දය ලබාදීමෙන් වැලකී සිටීමට ශ්‍රී.ල.නි.ප.ය තීරණය කොට තිබුණද මේ වනවිට එය සහයෝගය දැක්වීමක් දක්වා මාරුවී ඇතිබව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වාර්තා අනාවරණය කරයි.

එසේම ජනතා විමුක්ති පෙරමුණ ද විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම සඳහා එයට පක්ෂව චන්දය ලබාදීමට සුදානම්ව සිටී.

විරුද්ධ කවුද ?

මේ වන විට විශ්වාස භංගය පරාජය කිරීම සඳහා සියළුම එජාප පාර්ලිමේන්තු නියෝජිතයින් සහය පලකිරීමට එකඟව තිබේ. එසේම මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සංවිධානය, රිෂාඩ් බදියුදීන් ඇතුළු කණ්ඩායම, මනෝ ගනේෂන් ගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ විශ්වාස භංගය පරාජය කිරීමට සහයෝගය ලබාදීම සඳහා එකඟතාව පලකොට තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now